අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්, 2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම්දීමක් සිදු කරනවා.
එහි දැක්වෙන්නේ 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බවය.