හා හා පුරා කියලා උණු උණුවේම කට්ටියක්, මහ මැතිවරණයට ඇප මුදල් තැන්පත් කරලා.. කලින්ම එයාලලු..

Report

අද (28) දිනයේ දී, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ය.

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


ඒ අනුව, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය වේ.

මේ අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබිණ.

සතුටු සිනා මැද, අනුර කුමාර අලුත් ආණ්ඩුව පටන් ගත්තා විතරයි.. දෙයියනේ.. කොරියාවෙන් ආ සුබ ආරංචිය මෙන්න..

සතුටු සිනා මැද, අනුර කුමාර අලුත් ආණ්ඩුව පටන් ගත්තා විතරයි.. දෙයියනේ.. කොරියාවෙන් ආ සුබ ආරංචිය මෙන්න..


එහිදී පාර්ලිමේන්තු මැතිවැණය සඳහා වැය වන පිරිවැය පිළිබඳවද අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බව සඳහන් වේ.

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)


කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වැයවනු ඇති බවට දළ වශයෙන් ගණන් බලා ඇත.