වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පාසල් සිසුවියන් වෙත ලබා දී ඇති සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය සම්බන්ධයෙන් ය.
ඒ අනුව එය ලබන මස 21වනදා (2024.10.21) දක්වා දීර්ඝ ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක් වේ,
