සිව්වෙනි වරටත් ස්පාඤ්ඤයට 2024 යුරෝපා පාපන්දු කිරුළ..

By Piyumika Jul 15, 2024 02:43 AM GMT
Report

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.

මොකක්ද මේ මන්ත්‍රී සබ්රි බලෙන් අල්ලාගෙන සිටින රාජ්‍ය දේපළ..

මොකක්ද මේ මන්ත්‍රී සබ්රි බලෙන් අල්ලාගෙන සිටින රාජ්‍ය දේපළ..

ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

බසයක් තුළදී 27 හැවිරිදි තරුණියකට මවුලවිවරයෙක් කළ දේ..(VIDEO)

බසයක් තුළදී 27 හැවිරිදි තරුණියකට මවුලවිවරයෙක් කළ දේ..(VIDEO)

ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.