අලුත් වට්ස්ඇප් අංකයට දිනයකට පැමිණිලි 2000ක් - පොලිස් කුපාඩිකම් පිළිබඳ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර

Report

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් විෂමාචාර වාර්තා කිරීම සඳහා හඳුන්වා දුන් 0718598888 යන වට්ස්ඇප් අංකයට එක් දිනක් තුළ පැමිණිලි 2,000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම අංකය මහජනතාවට ලබා දී ඇත්තේ පොලිස් විෂමාචාර හෝ පොලිසිය විසින් නිසි සේවාවක් ලබා දීමට අපොහොසත් වූ අවස්ථා සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් වාර්තා කිරීමට හැකි වන පරිදිය.

ජනතාවට තම පැමිණිලි WhatsApp හරහා සෘජුවම පොලිස්පතිවරයා වෙත යැවිය හැකිය.

අස්වැසුමද සමෘද්ධියද?

අස්වැසුමද සමෘද්ධියද?

සුළු සේවකයන්ට කක්කුස්සි හෝදන්නන් යැයි කියූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ වරදී

සුළු සේවකයන්ට කක්කුස්සි හෝදන්නන් යැයි කියූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ වරදී