ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙන්න මේ ගුවන් සේවයේ ගුවන් ගමන්වාර 20,000ක් කප්පාදු කරලා

Report

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය ගිම්හානයේ දී ගුවන් ගමන් වාර 20,000ක් කපා හැරීමට නියමිත බව සදහන් වේ.

 ඊට හේතුව බවට පත්වනුයේ ඉරානය සමග ඇමෙරිකා ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට ජෙට් ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවයි.

ගැටුම් හමුවේ ඉන්ධන නිෂ්පාදනයට හා ප්‍රවාහනයට බාධා එල්ල වීම  මෙම තත්ත්වය ගුවන් ගමන් ගාස්තු ඉහළ යාමට සෘජුව බලපා ඇත.

මෙච්චරකල් සංගීත කලාව හොල්ලපු භාතිය සන්තුෂ්ගෙන් තවත් අලුත් වැඩක් - තට්ටු 55ක් උඩ තියෙන කොළඹම පිස්සු වට්ටපු රස

මෙච්චරකල් සංගීත කලාව හොල්ලපු භාතිය සන්තුෂ්ගෙන් තවත් අලුත් වැඩක් - තට්ටු 55ක් උඩ තියෙන කොළඹම පිස්සු වට්ටපු රස

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බොහෝ ගුවන් ගමන් පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සමාගම සදහන් කර තිබේ.

ඒ අනුව යුරෝපීය කෙටි දුර ගුවන් ගමන් 20,000ක් කපා හැර තිබේ.

කේ එල් එම් ප්‍රංශ සහ ඩෙල්ටා ඇතුලු ගුවන් ගමන් කිහිපයක්ම දැනටමත්  කපා හැර ඇත.

පල්ලෙවෙල තවත් ඛේදවාචකයෙක් - කාන්තා මළසිරුරක් හමුවේ

පල්ලෙවෙල තවත් ඛේදවාචකයෙක් - කාන්තා මළසිරුරක් හමුවේ