තත්ත්වය දරුණුයි - ඉරානයේ නගර 153 ක් විනාසයි - රතු කුරුස සංගමයෙන් නිවේදනයක්

Report

ඉරානයේ රතු කුරුස සංගමය විසින් නිවේදනය කර ඇත්තේ මේ දක්වා ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානය රට පුරා අවම වශයෙන් නගර 153 ක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ වන විට ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් පහර දුන් මුළු ස්ථාන 504 ක් වන අතර වාර්තාගත ප්‍රහාර සංඛ්‍යාව 1,039 දක්වා ළඟා වී ඇත.

මේ දක්වා ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 787 දෙනෙකු මිය ගොස් ඇති අතර ගලවා ගැනීමේ සේවකයින් සෝදිසි මෙහෙයුම් මගින් සුන්බුන් ඉවත් කිරීම, තුවාල ලැබූවන් මාරු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව නිවේදනයේ සඳහන් වේ.  

න්‍යෂ්ටික අවි භාවිතය ගැන චීනය කට අරී - සාකච්චාවකට සූදානම්

න්‍යෂ්ටික අවි භාවිතය ගැන චීනය කට අරී - සාකච්චාවකට සූදානම්

සුභ ආරංචියක් - ගුවන් ගමන් නැවත ආරම්භයි - මෙන්න විස්තරේ

සුභ ආරංචියක් - ගුවන් ගමන් නැවත ආරම්භයි - මෙන්න විස්තරේ

යුධ ගිනිදැල් අවුලවමින් ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ 742ක පිරිසක් මරා දමයි

යුධ ගිනිදැල් අවුලවමින් ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ 742ක පිරිසක් මරා දමයි