න්‍යෂ්ටික අවි භාවිතය ගැන චීනය කට අරී - සාකච්චාවකට සූදානම්

Report

ඉරානයට එල්ල කරන ඇමරිකානු ප්‍රහාර චීනය හෙළා දැක ඇති අතර, න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටින බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඉරානයට එල්ල කරන ඇමරිකානු ප්‍රහාර "අඛණ්ඩ සාකච්ඡා අතරතුර ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම උල්ලංඝනය කරන" බව චීනය අවධාරණය කර ඇත.

කුඩා දරුවන්ට අත තිබ්බද? ළමා ලිංගික අපරාධ ගැන හිටපු ඇමරිකානු ජනපති සාක්ෂි ලබාදෙයි

කුඩා දරුවන්ට අත තිබ්බද? ළමා ලිංගික අපරාධ ගැන හිටපු ඇමරිකානු ජනපති සාක්ෂි ලබාදෙයි

ඉරාන න්‍යෂ්ටික ගැටළුව අවසානයේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා ආපසු යා යුතු බවත් බීජිනය ඉරානයේ "න්‍යෂ්ටික ශක්තිය සාමකාමීව භාවිතා කිරීමේ නීත්‍යානුකූල අයිතියට" ගරු කරන බවත් පවසා ඇත.

පාප් වහන්සේ ශ්‍රී ලංකාවට? මෙන්න විස්තරේ

පාප් වහන්සේ ශ්‍රී ලංකාවට? මෙන්න විස්තරේ