හෙට පැය 13කට ජල කප්පාදුවක් - මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට (17) බදාදා පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් වතුර සැපයුම අත්හිටුවන අතර උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු වේ.

සුළු මොහොතකට පෙර ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානමක්ද?

සුළු මොහොතකට පෙර ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානමක්ද?

මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජූනි 18 දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් හා අධ්‍යාපන ආයතන වල විශේෂ වැඩසටහනක් - බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් නිකුත් වේ

ජූනි 18 දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් හා අධ්‍යාපන ආයතන වල විශේෂ වැඩසටහනක් - බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් නිකුත් වේ