සුළු මොහොතකට පෙර ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානමක්ද?
By Ashfa
ඉන්දුනිසියාවේ සුලවේසි දූපත්වල රික්ටර් මාපක 6. 7ක භූ කම්පනයක් හටගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වය එම දූපත් හි පලු නමැති ප්‍රදේශයට බලපා ඇති බවයි.
කෙසේ වෙතත්, එරට කාලගුණ අංශ පවසන්නේ මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි.