ජූනි 18 දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් හා අධ්‍යාපන ආයතන වල විශේෂ වැඩසටහනක් - බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් නිකුත් වේ

Report

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.

සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සහ ප්‍රජා සහභාගීත්ව පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම චක්‍රලේඛය පහතින්, 

දිවයිනේ සියලු පාසල් ආශ්‍රිතව 18දා ඩෙංගු මර්දන වැඩසටහනක් by ashfa

රාජ්‍ය ආයතන සහ පාසල් දැඩි අවදානමක - අධි අවදානම් ස්ථාන බව අගමැතිනිය හෙළි කරයි

රාජ්‍ය ආයතන සහ පාසල් දැඩි අවදානමක - අධි අවදානම් ස්ථාන බව අගමැතිනිය හෙළි කරයි