ජාත්‍යාන්තර මැතිවරණ නිරීක්ෂකයින් 116ක් මෙරටට...
By Parami Dissanayake
හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යාන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂකයින් 116 දෙනෙකු මෙරටට පැමිණ සිටිනවා.
මේ අතරින් 78 දෙනෙකු ම යුරෝපා සංවිධානයේ සාමාජිකයෝ ය.
ඒ අනුව, මෙම නිරීක්ෂකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන සියල්ලක්ම දැනුවත් කර ඇති බව ද මැතිවරණ කොමිසම සඳහන් කර ඇත.