හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න...

Report

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක සිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පැවසුවේ ය.

කුවේට්හි නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට කාරක සභාවේ අනුමැතිය...

කුවේට්හි නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට කාරක සභාවේ අනුමැතිය...

එමෙන් ම, ඔහු තව න්දුරටත් පවසා සිටියේ ඇතැම් විට මෙම දඩුවම් දෙකට ම යටත් වීමට සිදු විය හැකි බවත් ය.