සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට

Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By Shehan Jul 30, 2025 06:44 AM GMT
Shehan

Shehan

Report

හලාවත, බංගදෙනිය, වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසකට හදිසි සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම ඊයේ (29) පස්වරුවේ සිදුකර ඇති අතර, එහිදී සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයා නිවසින් පලා ගොස් ඇති බව වාර්තා වේ.

ළමයින්ට ලිංගික අතවර කළ ගුවන් නියමුවෙකු ඇමරිකාවේදී අත්අඩංගුවට

ළමයින්ට ලිංගික අතවර කළ ගුවන් නියමුවෙකු ඇමරිකාවේදී අත්අඩංගුවට

එහෙත්, ඔහු ත්‍රීරෝද රථයකින් හලාවත බස් නැවතුම්පොළ බලා ගමන් කරමින් සිටියදී හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් අටදෙනෙකු සිටිති. හලාවත මුලස්ථාන පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

භූකම්පනයෙන් ඇමෙරිකාවට, චීනෙට විතරක් නෙවෙයි තවත් රටවල් ගොඩකට සුනාමි අනතුරු ඇඟවීම්

භූකම්පනයෙන් ඇමෙරිකාවට, චීනෙට විතරක් නෙවෙයි තවත් රටවල් ගොඩකට සුනාමි අනතුරු ඇඟවීම්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ReeCha