උමං මඟක සිරවී කම්කරුවන් තිදෙනෙකු ජිවිතක්ෂයට...

By Parami Dissanayake Aug 30, 2024 05:36 PM GMT
Report

කඩා වැටුණු දුම්රිය උමගක් තුළ සිරවී සිටි විදේශීය ශ්‍රමිකයින් තිදෙනෙකුජිවිතක්ෂයට පත් වූ බව තායිලන්තයෙන් වාර්තා වනවා.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

තායි බලධාරීන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට දින පහක් තිස්සේ පැවති ගලවාගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක කරමින් මෙම මරණ සිදුවී ඇත.

චීනයේ සිට පැමිණි කම්කරුවන් දෙදෙනෙකු සහ මියන්මාරයේ සිට පැමිණි කම්කරුවෙක් මෙලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

ජනපති රනිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්...

ජනපති රනිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්...

ඉදිකරමින් සිටි උමඟේ කොටසක් කඩා වැටීමෙන් ඔවුන් මෙසේ සිරවී ඇති බැවින් මෙම මරණ වාතය නොමැතිකම නිසා සිදු වූ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.