ජනපති රනිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්...
By Parami Dissanayake
අද (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද එක්ව තිබෙනවා.
එහිදී ඔවුන් දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ.