ලංකාවම උණුසුම් කරමින් හෙට දිනය සඳහා වලංගු නිවේදනයක් - සූදානම් වන්නැයි දන්වයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (23) දිනය සඳහා වලංගු වන පරිදි, නිවේදනයක් අද ඩින ප.ව. 06.30 ට නිකුත් කර ඇත.

ඒ අනුව එම නිවේදනය නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොණරාගල දිස්ත්‍රික්ක සඳහා වලංගු වේ.

සූදානම් වන්න යනුවෙන් සඳහන් කර ඇති එම නිවේදනයේ නැගෙනහිර, උතුරු මැද පළාත්වල සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්.

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

එම නිවේදනය පහතින්,

GalleryGallery