වැඩිපුරම කතා වුණේ රතුපාට යටඇඳුමක් නිසා තමයි. යුරේනි නොෂිකා කෙළින්ම ඇත්ත කියයි. (PHOTOS )

By Sithumi Sep 05, 2022 05:16 PM GMT
Sithumi

Sithumi

Report

යුරේනි නොෂිකා කියන්නෙ සරාගී විලාසිතා නිසාම කතාබහට ලක්වුණු කවුරුත් ආදරේ කරන චරිතයක්. මේ දවස්වල යුරේනිගේ ‘නයිට් රයිඩර්’ ෆිල්ම් එකත් බොහෝම ජනප්‍රියයි. ඒ අතරතුර, යුරේනි පසුගිය දවසක කළණ ගුණසේකරත් එක්ක පුංචි ඉන්ටවීව් එකක් කරලා තිබුණා.

ඒ වෙලාවේ කළණ අහපු ප්‍රශ්නවලට යුරේනි දුන්න උත්තර තමයි මේ… මොබයිල් එකේ වැඩිපුරම පාවිච්චි කරන ඇප් එක මොකද්ද ?

හැමදාම උදේට පටන් ගන්නේ … එකෙන්. ඒක එඩිට් කරලා දාන්න. ඒක තමයි ඇත්ත කිව්වොත් සයිට් එක.. ඇත්ත කියවුණා.. ඇප් එකනේ එයා ඇහුවේ. ඇප් එක ඉන්ස්ටග්රෑම්….

ක්ළණ, තුමිඳු, හේමාල් අනුපිළිවෙලින් රංගන හැකියාව අනුව නම් කරන්න..? තුමිඳු… කළණ…. හේමාල්…. යුරේනි වැඩිපුරම කතාබහ වුණේ මොන හේතුවක් නිසාද ?

මේ පාට (රතු) යටඇඳුමක් නිසා තමයි. මෑතකදී නම් ජීවිතේ ගැන කතා කළා මම චැනල් එකකදී. පොතක් කවරයකින් මනින්න එපා කියලා එදා මම කිව්වා. මම ගොඩක් සෘණාත්මකව කතා වුණේ නම් යටඇඳුම සම්බන්ධයෙන්.

GalleryGalleryGalleryGalleryGallery