කිලෝ 03ක හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට

Report

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීය.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අදත් පළාත් 4කට තද සුළං සමග ගිගුරුම් සහිත වැසි

අදත් පළාත් 4කට තද සුළං සමග ගිගුරුම් සහිත වැසි