හදිසි අනතුරක් - කඩා වැටුණු පතලකට යට වී තරුණයෙක් ජීවිතක්ෂයට

Report

බලංගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලෙවෙල වලව ගග අද්දර ප්‍රදේශයේ පතලකට යටවී අද (29) දින තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලන්ගොඩ පල්ලෙවෙල ගඟ අද්දර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ජී. නදික සාරද ගුණතිලක නම් 26 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

ඔහු මැණික් පතලක තවත් පිරිසක් සමඟ වැඩ කරමින් සිට ඇති අතර එම අවස්ථාවලදී පතලට පස් කණ්ඩියක් කඩා වැටි ඇති අතර එහිදී මරණකරු පස් කණ්ඩියට යට වී ඇති බව සඳහන්.

නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක්

නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක්

පසුව ප්‍රදේශයේ ජනතාව හා පින්නවල පොලිසිය විසින් දැඩි උත්සාහයක් ගෙන මොහු ගොඩට ගෙන අනතුරුව බලංගොඩ රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර එම එම පස් කන්දට යට වී තවත් අයෙකු සුළු තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. 

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ප්ලේන් එක ඇතුලෙම ගුටි කෙළියක් එයාහොස්ටර්ටත් ගහලා

ප්ලේන් එක ඇතුලෙම ගුටි කෙළියක් එයාහොස්ටර්ටත් ගහලා