සෞඛ්‍ය අංශයේ අවිවාහක තරුණියකට රැකියාව කරන අතරෙ 42 හැවිරිදි අයෙක් කරන්න ගියපු දේ මාට්ටු වෙයි..

Report

ඕනෑම රැකියාවක් ඇතුළේ කාන්තාවක්ට සුරක්ෂිත බවක් තිබීම තමන්ට නිදහසේ රැකියාව කරගෙන යාමට හේතුවක් වේ. ඒත් අද කියන්න යන්නෙ අවිවාහක තරුණියකට අත් වෙච්ච ඉරණමක් ගැනයි.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අමුතුම කතාවක් ගැනයි.

පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් අඩංගුවට ගෙන තිබෙන තිබෙන පුවතක් හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සැකකරු හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සුරාසැල් සම්බන්ධයෙන් හදිසියේම තීරණයක් ගනී..මත්පැන් බොන අය මේගැන දැනුවත් වන්න.

සුරාසැල් සම්බන්ධයෙන් හදිසියේම තීරණයක් ගනී..මත්පැන් බොන අය මේගැන දැනුවත් වන්න.


පොලිසිය පැවසුවේ, හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තුලදී මේ සිදුවීම වාර්තා වූ බවයි.

එහිදී අදාල සැකකරු අවිවාහක පවුල් සෞඛ්‍ය සේවිකාවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර තිබෙන අතර ඒ සම්බන්දයෙන් ඇය විසින් හම්බන්තොට පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව එම කාර්යාලයේම රියදුරෙක් ලෙස සේවය කරන 45 හැවිරිදි සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම සැකකරු අඟුණකොලපැලැස්ස පදිංචි කරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

You may like this video