Birthday party ට ගිහින් තරුණයෙක් එහෙම්මම අවසන් ගමන් යයි

Sri Lanka Police Accident Death Latest Headlines Sinhala news
By Kaushi Aug 19, 2025 05:58 AM GMT
Kaushi

Kaushi

Report

තරුණයින් පිරිසක් යාපනය වඩමාරච්චි නැගෙනහිර තාලයඩි ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටියදී එහි සිටි එක් තරුණයෙකු දියේ ගිලී ඊයේ (18) දින ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව ඔහු මිතුරෙකුගේ උපන් දිනය වෙනුවෙන් පැවති සාදයකට සහභාගී වීමෙන් පසුව මෙසේ අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

එසේම අඳාළ පිරිස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මුහුදේ දිය නෑමට ගිය විට මෙසේ එම තරුණයා මුහුදේ ගිලී මියගොස් ඇති බව පවසයි.

ජීවිතක්ෂයට පත් තරුණයා වයස අවුරුදු 22 ක එම්. පිරන්තන් නම් අයෙක්. ඔහු දියේ ගිලුණු පසු පළාතේ ධිවරයින්ගේද සහය ඇතිව මුහුදෙන් ගොඩ ගෙන මරදන්කේණී රෝහල වෙත ට්‍රැක්ටරයකින් රැගෙන ගොස් ඇත.

එහෙත් ඔහු ඒ වන වීටත් මියගොස් සිටි බව‍ රෝහලේ වෛද්‍යවරු සඳහන් කර ඇත.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

මේ අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව ඥාතින් වෙත බාර දීමට කටයුතු යොදා තිබෙනවා.

එසේම මරදන්කේණී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා