සාම සාකච්චා තියලා සතියක් ගියේ නෑ රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

Report

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර කුඩා ළමුන් දෙදෙනෙකුද වේ.

බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශාල කලබලයක් මෙන්න හේතුව

බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශාල කලබලයක් මෙන්න හේතුව

තවද ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන් විනාශයට පත්වී මහල් තුනක් ගිනිගත් බවද වාර්තා වේ.

පසුගිය දිනයේ දී රුසියානු ජනපති ව්ලඩ්මියර් පුටින් හා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාම සාකච්චා පැවැත්වුණු අතර ඉන් අනතුරුව ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ සාකච්චා ද සාර්ථකව පවත්වා අවසන් වීම යන කරුණුද වැඩිදුරටත් මෙම ප්‍රහාරය පිළිබද සියලු දෙනාගේ අවධානය ලැබීමට හේතු විය.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

කෙසේ නමුත් ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාවලට පෙර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

ලිපි පාර්සල් ලක්ෂ 15ක් තැපෑලේ හිර වෙයි ඇගිලි සලකුණු නොතියා පඩි ඕටී අරන්

ලිපි පාර්සල් ලක්ෂ 15ක් තැපෑලේ හිර වෙයි ඇගිලි සලකුණු නොතියා පඩි ඕටී අරන්