අද ඉඳලා රටටම සතොසෙන් සහල්

Report

“ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදුව තිබෙනවා.

ඒ ඊයේ (18) දින නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදීයි.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

එබැවින් අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ඔස්සේ ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව තිබෙනවා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් මෙරට පැරණිතම සංස්ථාව වේ. එසේම එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයක් වේ.

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

එහෙත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ නිරන්තර මඟ පෙන්වීම යටතේ ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයී‍ම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර ලෙස අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරයි.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා