බාල වයස්කාර දැරිය දූෂණය කළ මාලිමා මන්ත්‍රී අපේක්ෂක රිමාන්ඩ්

National People's Party Sexual harassment Law and Order Sinhala news gagana news
By Mithu Aug 19, 2025 05:53 AM GMT
Mithu

Mithu

Report

දාහතර හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු උපකාරක පන්ති ගුරුවරයකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බව සඳහන්වේ. දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා 2023 වර්ෂය පැවැත්වීමට නියමිතවව තිබූ පසුව අවලංගු කරන ලද පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මාතර නගර සභාවට තරග වැදීමට නාමයෝජනා භාරදුන් අයෙක් බව සඳහන් වේ.

පසුගිය දවසට සාපේක්ෂව අද වාර්තා වන රන් මිල

පසුගිය දවසට සාපේක්ෂව අද වාර්තා වන රන් මිල

පසුගියදා සැකකරු විසින් මෙහෙයවන ලද ඉංග්‍රීසි පන්තියකට මෙම දැරිය පැමිණි අවස්ථාවේ දැරියට ලිංගික අතවර සිදු කර ඇති බවට චෝදනා එල්ල වී. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට සම්මුඛ පරීක්ෂණ ඇරඹේ, ඉල්ලුම්පත් 83න් 36ම ප්‍රතික්ෂේපිතයි

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට සම්මුඛ පරීක්ෂණ ඇරඹේ, ඉල්ලුම්පත් 83න් 36ම ප්‍රතික්ෂේපිතයි