දෙවියනේ කවුරු වදපු දරුවොද දන්නෑ මේ විදිහට නොමැරි මැරෙන්නේ, පාරේ හිටපු මල් කැකුළු 300ක් හොයා ගෙන

Report

මාසයක් ඇතුළත මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් ලෙස සිටි දරුවන් 300 දෙනෙකු සොයාගත් බවත් එම පිරිසෙන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ළමා මෙහෙකාර සේවයේ යොදවන අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සොයාබැලීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

එසේම ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරු අනුව මෙම දරුවන් සොයාගත් බවත් ඔවුන්ගේ රැකවරණය සහතික කළ හැකි භාරකරුවන් සොයා ඔවුන්ට එම දරුවන් භාරදෙන බවද අමාත්‍යවරිය මෙහිදී පවසා ඇත.

එමෙන්ම අඳාළ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමටත් ඊට පහසුකම් ලබාදීමටත් රජය මැදිහත්වන බවද ඇය කියා සිටියා.

මේ අතර මෙම දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීමට සහ වීදිවල යෙදවීමට කටයුතු කරනලද පිරිස් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බවද සරෝජා මහත්මිය පැවසුවා.

ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමට සහ වීදි දරුවන් සිඟමනේ යෙදවීම වළැක්වීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිරන්තරයෙන් සොයාබලන බවයි.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා