ලස්සන තරුණියකගේ පිටිපස්ස අතගෑ තරුණයට නොසිතූ දෙයක් ලැබෙයි..සියල්ල වීඩියෝ වෙයි.(VIDEO)

Youtube Sri Lanka Tourism
By Aruna Apr 24, 2022 01:50 AM GMT
Aruna

Aruna

Report

මහනුවර ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි විදෙස් යුවළක විදෙස් කාන්තාවගේ පිටුපස අතගෑ තරුණයෙකුට එම අවස්ථාවේම අදාල විදෙස් කාන්තාව පහර දීමක් කරන, වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනු දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝවක් සිදු කරමින් මාර්ගයක ගමන් කරන මෙම විදෙස් යුවලට එකවරම අත්විඳීමට සිදු වන්නේ අනපේක්ෂිත සිදුවීමකටය.

පසුව ඔවුන් එම සිදුවීම යූටියුබ් හරහා ප්‍රචාරය කර තිබූ අතර එහිදී මෙම තරුණයාගේ චායාරූපයක් ද ඔවුන් විසින් වීඩියෝවේ පළ කර තිබුනා.

මෙම වීඩියෝවේ කමෙන්ට් වලින් බොහෝ ශ්‍රී ලාංකිකයින් සිද්ධියට සමාව ඉල්ලා සිටීමද දක්නට ලැබින.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now