CID යට ආ යෝෂිත මාධ්‍ය කැමරා හමුවේ පලායයි..පැය දෙකක කාලයක් මොකද වුණේ -(VIDEO)

Report

පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.

ඒ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.

කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අතර, ඒ සඳහා ඔහු අද උදෑසන 10ට පමණ පැමිණියේය.  

එහි දර්ශන පහතින්..