රජයෙන් යොහානිට දෙන ඉඩමේ වටිනාකම හෙළිවෙයි

propety Yohani
By Sithumi Dec 24, 2021 11:39 AM GMT
Sithumi

Sithumi

Report

ජනප්‍රිය ගායිකාවක වන යොහානී ද සිල්වා හට රජයෙන් ලබාදෙන ඉඩමේ වටිනාකම කෝටි හතරක් බව වාර්තාවනවා. ඇයට පර්චස් 9.68 ක ඉඩමක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. 

මීට අදාල කැබිනට් යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වුණා. එම ඉඩමේ පර්චසයක වටිනා කම රුපියල් මිලියන 4 ඉක්මවා යන බව තක්සේරු වාර්තා සඳහන් කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha