චෙම්මනි සමුහ මිනීවලට සාධාරණය ඉල්ලා කොළඹ දැවැන්ත විරෝධතාවයක් [VIDEO]
ශ්‍රී ලංකාවේ උතුර සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණය ඉල්ලමින් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයක් පැවැත්විය.
විරෝධතාවය සඳහා එක්වූ පුද්ගලයන් බැනර සහ පුවරු පැහැරගෙන සිටි අතර, එහිදී යාපනයේ චෙම්මනි සමුහ මිනීවල සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා විරෝධතාව පැවැත්විය.
එම විරෝධය හා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතාටද පිරිසගෙන් විරෝධයක් එල්ල වනු දැකිය හැකි විය.
එහි දර්ශන පහතින්,


