ඇමරිකාවේ පිපිරිමක් මෙන්න විස්තරේ
By Mithu
විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී පිපිරීමක් සිදුව තිබේ.ඒ අනුව ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ මෙම පිපිරීමේන් මේ වන විට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම දෙපාර්තමේන්තුවේ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධව බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර පිපිරීමේන් සමස්ත තුවාලකරුවන් සහ මියගිය පිරිස සම්බන්ධව මේ වන විට අනාවරණය වී නොමැත.