සාප්පු සංකීර්ණයක බිහිසුණු ගින්නක්, පුද්ගලයන් 50ක් ජීවිතක්ෂයට[VIDEO]

Report

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ගින්නක් ඇති වී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 50දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත ගින්න ඇති වී ඇති බවයි.

කෙසේ වෙතත් ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව