දිවයින පුරා අති විශේෂ මෙහෙයුමක්.අවදානම් තත්වයක්?

Report

මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.ඒ අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 1,461ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග

මොකෝ හදිස්සිය අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා - චතුරංග

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් සහ අනුදැනුම මත ආරක්ෂක නිලධාරීන් 14,000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇත. එහිදී වාහන 46ක් හා යතුරුපැදි 51ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය පැවසුවේ මෙම මෙහෙ‍යුම හරහා අපරාධ සඳහා සෘජුව දායකත්වය ලබාදුන් පුද්ගලයන් 107ක් හා ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගත් බවය. එමෙන්ම හෙරොයින්, අයිස්, ගංජා හා නීති විරෝධී මත්පැන් ද මෙහිදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ