උදය ගම්මන්පිල අද අල්ලස් කොමිසමට [VIDEO]

Report

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල අද (17) දින අල්ලස් කොමිසටමට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ඒ මින් පෙර ගොනු කළ පැමිණිල්ලක් පිළිබඳව සිහිකැඳවීමක් සිදු කිරීමටයි.

රේගුව විසින් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳව වගකිව යුතු පුද්ගලයන්ට විරුද්ධව පිවිතුරු හෙළ උරුමයෙන් මීට ඉහතදී පැමිණිල්ලක් සිදු කර ඇත.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඒ අනුව අද උදය ගම්මන්පිල ඒ සම්බන්ධයෙන් නැවත සිහිපත් කිරීමේ ලිපියක් භාරදීම වෙනුවෙන් අල්ලස් කොමිසමට පැමිණෙන බව වාර්තා වේ.

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි