ඔයාටත් ගෑණු දරුවෙක්ද ඉන්නේ දෙවියනේ පාසල් යන ළමයින්ට මොකක්ද මේ වුණේ?

Report

මෑත කාලයේදී සිදු කෙරූ විමර්ශනයකට අනුව පාසල් යන වයසේ ගැහැණු දරුවන් පිළිබඳව ඉතා අවාසනාවන්ත කතාවක් අනාවරණය විය.ඒ අනුව මෑත කාලයේදී පාසල් යන වයසේ ගැහැණු ළමුන් ගැබ් ගන්නා ප්‍රතිශතය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බවයි.ඊට අමතරව ඇය දැක්වූ කරුණු අතර,

"මෑතකදි ගත්තොත් අපේ පාසල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වයස 18ට අඩු දරුවන් ගැබ් ගැනීම නිසා මේ වින්දිතභාවයට පත්වන දරුවන්ගේ සංකූලතා පවා තිබෙනවා.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

මේ තත්ත්වයන් එක්ක ඉදිරි සමාජයේදී මව්පිය රැකවරණය අහිමි නොයෙකුත් සංකූලතාවන්ට මුහුණ දෙන ඒ වගේම අත්හල සහ අනාත දරුවන් බිහිවීම වළක්වා ගැනීම සඳහා තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ නව යොවුන් දැරිවියන්ට, නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්දව හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුයි කියන එක.

මේ ලොකේට දරුවෙකු බිහි කරාට පස්සේ ඒකේ පූර්ණ වගකීම ගැහැණියකට, කාන්තාවකට විතරක් නෙමේ තියන්නේ හැබැයි සමාජයේ අනාත හෝ අත්හල දරුවෙකු හැටියට දාලා යන එකේ පාපය, සාපය හා සමාජ දෝශාරෝපණය සහ වින්දිතභාවට පත්වෙන්නේ ගැහැණියකට, දරුවෙකුට ඒ නිසා ඔබට දෙන්න තියන පළවෙනි උපදේශය තමයි ඔබට සබඳතා පවත්වන්න පුළුවන් නමුත් ඔබට වගකීම් සහගතව පවුල් බැඳියාව තුළ දරුවෙකු බිහිකරන්න නොහැකි නම් ගර්භාෂයට ආවට පස්සේ කළලය නැති කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් වෙනවා.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

ඒ නිසා ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඒ හැර මේ දරුවන් අනාත හෝ අත්හලභාවයට පත් කරලා වින්දිත දරුවන් හැටියට සමාජයට අතහැර දමන්න එපා.."

යන ප්‍රකාශයන්ද විශේෂ වේ.

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට