හිටපු ඇමතිනියකට වැඩ වරදී

Report

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති දූෂණ නඩුවක් කොළඹ මහාධිකරණය විසින් ලබන ජූලි 28 වැනිදාට යළි කැඳවීමට නියම කර ඇත.

මෙන්න වැඩක් - රාජිත සේනාරත්නට සොරි තමයි

මෙන්න වැඩක් - රාජිත සේනාරත්නට සොරි තමයි

මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය ඉල්ලා සිටි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අමතර කාලයක් ලබාදෙමින්, එය යළි කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.

ලැජ්ජාවක් නෑ - නිරුවත් වීඩියෝ හදලා නෝනයි මහත්තයයි විකුණලා

ලැජ්ජාවක් නෑ - නිරුවත් වීඩියෝ හදලා නෝනයි මහත්තයයි විකුණලා

 

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11ක් එල්ල කර ඇත.

චෝදනා පදනම් වූයේ, 2019 ජනවාරි 14 සහ 31 අතර කාලය තුළ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට H.M. චන්ද්‍රවංශ මහතා නීත්‍යනුකූල ක්‍රමවේදයන් අනුගමනය නොකෙරෙමින් පත් කිරීම සහ තම ආසන්නයන් කිහිප දෙනෙකු විවිධ තනතුරුවලට නීති විරෝධී ලෙස පත් කිරීමට බලපෑම් කිරීමයි.

මෙම නඩුවට සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 8 දෙනෙකු නම් කර ඇත.