බ්ලීචිං විතරක් නෙවෙයි සුදු වෙන්න ගාන ක්‍රීම්වල තව අවුලක් තියෙනවා[VIDEO]

Ministry of Health Sri Lanka National Health Service Beauty Sinhala news Breaking News
By Kaushi Jul 17, 2025 10:16 AM GMT
Kaushi

Kaushi

Report

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් තිබූ මාධ්‍ය හමුවකදී සම සුදු කරන ආලේප සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා කර ඇත.

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සම සුදු කරන ආලේපනවල ස්ටෙරොයිඩ් අඩංගු බවයි.

ඒ අනුව ඇය වැඩිදුරටත් සඳහන් කළේ,

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

"සමේ මෙලනින් ප්‍රමාණය අඩු කරලා සමේ වර්ණය ලා පැහැයක් දක්වා ගෙන යන්න පුළුවන් රසායනික කාණ්ඩ 3 ක් තියෙනවා.එකක් බ්ලීච් වර්ග, ස්ටෙරොයිඩ් සහ බැරලෝහ. මෙතනින් පැහැදිලිවම අපේ රටේ ආලේපනවල තියෙනවා කියලා දන්න දේ බැරලෝහ විශේෂයෙන් රසදිය. හැබැයි ස්ටෙරොයිඩ් අපේ රටේ ආලේපවල තියෙන බව සැකෙන් තොරව ඔප්පු කරලා නෑ.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

සම සුදු කරන ආලේපවල ස්ටෙරොයිඩ් තියෙනවා කියන්නේ දවස් හතෙන් මාසෙන් සුදු වෙන්නේ ස්ටෙරොයිඩ් වලින් තමයි.අපි රෝගයකට ප්‍රතිකාර විදිහට ස්ටෙරොයිඩ් ඖෂධ දෙනවා. ඒ ප්‍රතිකාර ගත්ත රෝගියා ඊළඟ මාසේ එද්දී ආලේප කරපු වටේට සුදු වෙලා තියෙනවා.ඒ නිසා මාසයක් තුළ අනිවාරෙන්ම සුදු වෙන බව අපි දන්නවා සුදු වෙන කෙනාගෙන්. ඔය අතුරු ආබාධය තමයි පාවිච්චි කරන්නේ සුදු වෙන ක්‍රීම්වලට." යනුවෙන්.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ReeCha