සුද්දගේ ඩාන්ස් එක බලන්නකෝ - කෝච්චිය පරක්කු නිසා විදේශිකයෝ ඩාන්ස් එකක් දාලා

Report

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන "පොඩි මැණිකේ" දුම්රිය, නියමිත වේලාවට වඩා පැය 2කට ආසන්නව ප්‍රමාදවී තිබුණි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මේ හේතුවෙන්, නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දක්වා ගමන් කිරීමට පැමිණ සිටි විදේශිකයින් පිරිසක්, දුම්රිය ස්ථානයේදී ගීත ගායනා කරමින් නර්තනයේ නිරත විය.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

දුම්රියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවූ බව නානුඔය දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම් දුනි.

ඒ අනුව, විදේශිකයින් පිරිසක් දුම්රිය පැමිණෙන තෙක් එකමුතුවී සංගීතය සහ නර්තනයෙන් තම අපේක්ෂාව හැඩගස්වන්නට උත්සාහ කළහ.

ටීච අම්මා යළිත් කරළියට.පහර කෑ තරුණයා ලයිට් නිවලා කෙල්ලට කරපු දේ එළියට?

ටීච අම්මා යළිත් කරළියට.පහර කෑ තරුණයා ලයිට් නිවලා කෙල්ලට කරපු දේ එළියට?

මෙම දුම්රිය නියමිතව (17) වැනිදා පස්වරු 2.55ට නානුඔයට පැමිණිය යුතු නමුත්, පැය 2ක ප්‍රමාදයකින් පසුව පස්වරු 4.55ට එම ස්ථානයට පැමිණියේය.

එවිට විදේශිකයින් සතුටු සිනහවකින් ඔවුන්ගේ ගමන්පථය දිගටම කරගෙන ගියේය.