"අපි එන්නේ වාහන වල බලන්න අපේ ඇදුම් දිහා දැන් අපි දියුණු වෙලා ජනතාවට කෙළ වෙලා" - ඇමති ලාල්කාන්ත

Report

ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතන වල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා ජනතාවට කෙලවෙලා යයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

 උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

අවුරුදු 80 කාන්තාවට මරණ දඩුවම? හම්බන්තොට මහාධිකරණයේ තීන්දුව අභියාචනාධිකරණයට

අවුරුදු 80 කාන්තාවට මරණ දඩුවම? හම්බන්තොට මහාධිකරණයේ තීන්දුව අභියාචනාධිකරණයට

”දැන් ඔය පැත්තේ වාඩි වෙලා ඉන්න අය මේ පැත්තේ වාඩි වෙලා ඉන්න අයයි බැලුවොත් ජීවන මට්ටමේ වෙනසක් පේනවද නැද්ද. පේනවනේ. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේතුව, ප‍්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අය, වාරිමාර්ග දෙපාතමේන්තුවේ ප්‍රධානියා, අධ්‍යක්ෂ ජෙනරල්තුමා, එතකොට ඔක්කොම අපි පවත්ව යන්නේ මේ පැත්තේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ඔය පැත්තේ ජනයන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා තමයි හැමදාම මේ පැත්තේ කට්ටිය හිටියේ. ඒකනේ ඇත්ත.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

හැබැයි මේ පැත්තේ කට්ටියකගේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳිලා තියෙනවා. මේ පැත්තේ ප්‍රශ්නය එහෙම්බමයි. රට දිහා බලන්න එහෙම අපි එන්නේ වාහන වල. දැන් අපි ඇදන් ඉන්න ඇඳුම් දිහා බලන්න දාලා ඉන්න සපත්තු දිහා බලන්න මේ කණ්නාඩිය දන්න. මේක දාගත්තම හොඳට පේනවා මට ඕගොල්ල. මේ ඔක්කොම දිහා බැලුවම මොකක්ද වෙලා තියෙන්නේ ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතන වල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා ජනතාවට කෙලවෙලා"