මහජන බැංකුවේ ගනුදෙනු කටයුතු නවතී? පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

People's Bank Economy of Sri Lanka Sri Lanka Customs Sri Lanka Banks Sinhala news
By Mithu Jul 18, 2025 03:14 PM GMT
Mithu

Mithu

Report

මහජන බැංකුව යනු සුවහසක් පාරිභෝගිකයන්ගේ ඉතුරුම් ගිණුම් පවතින ලංකාවේ ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවකි. එම නිසාම රජයේ වගකිවයුතු ආයතනයක් වශයෙන් ඔවුන් නිරන්තරයෙන්ම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් උසස්ම සේවාවක් ලබාදීමට දෙපාරක් නොසිතයි.

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

නිරන්තරයෙන්ම තමන්ගේ ඩිජිටල් බැංකු සේවාවන් පිළිබඳව නව තොරතුරු පාරිභෝගිකයන් සමග බෙදා හදා ගන්නා ආයතනයක් වශයෙන් සිදු කිරීමට සූදානම් යාවත්කාලීන කිරීමක් සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කර තිබේ. ඔවුන් මෙම දැනුවත් කිරීමට අදාල තොරතුරු සිය ජංගම ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණේ පහත ආකාරයටයි.

අම්මෝ රන්ජන් අයියා - අවුරුදු 20ක කොල්ලෙක් වෙලානේ ඉටි රුපයක් වගේ දැන්නම්

අම්මෝ රන්ජන් අයියා - අවුරුදු 20ක කොල්ලෙක් වෙලානේ ඉටි රුපයක් වගේ දැන්නම්

"විශේෂ නිවේදනයයි මහජන බැංකුවේ හිතවත් පාරිභෝගිකභවතුනි අපගේ ගනුදෙනුකරුවන් වෙත ආරක්ෂිත සහ දියුණු ඩිජිටල් බැංකු සේවා ලබා දීම සඳහා වන අත්‍යවශ්‍ය පද්ධති යාවත්කාලීන කිරීමක් හේතුවෙන්, පහත සේවාවන් හි විටින් විට බාධා ඇතිවිය හැකියි."

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

මහජන බැංකුවේ ණය කාඩ්පත් ගනුදෙනු,

POS සේවා,

ඉලෙක්ට්‍රොනික  වාණිජ සේවා ගනුදෙනු

Peoples pay App ජංගම බැංකු සේවා

ජූලි (19) සෙනසුරාදා පෙ.ව 12.45 සිට පෙ.ව 3.45 දක්වාත් ජුලි (20) වන ඉරිදා පෙ.ව 12.45 සිට පෙ.ව 3.45 දක්වා

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

අපගේ අන්තර්ජාල බැංකු සේවා සහ peoples wave mobile banking app මෙම කාල සීමාව තුළ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බැවින් ඔබගේ බැංකු අවශ්‍යතා සඳහා මෙම යෙදුම් භාවිත කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මේ හේතුවෙන් ඔබට ඇතිවන අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

ReeCha