ජීවිතයේ විශේෂිතම කෙනෙක් ගැන පුංචි තිරයේ අහිංසකාවිය යශෝධා මුහුණු පොතේ දැමූ සංවේදී සටහන..(PHOTOS)

By Sewvandhi Jan 09, 2022 03:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුංචි තිරයේ අහිංසකාවිය විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ඇය දැන් දැන් සිනමාව තුළත් විවිධ රූප මවනවා.

ඇගේ අපූරූ රංගනයන් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වන බව අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ. ඉතින් පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතේ සංවේදී සටහනක් පළ කර තිබුණා.

ඒ, ඡායාරූපයක්ද එක් කරමින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha