අනෝරා වැසි සමඟ නායයෑම් අවදානම වැඩිවෙයි – ජනතාවට අනතුරු ඇඟවීමක්

By Mithu Jun 11, 2025 11:45 PM GMT
Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

වෙළඳපොල තවත් උණුසුම් – රන් මිලට මොකද වෙන්නෙ?

වෙළඳපොල තවත් උණුසුම් – රන් මිලට මොකද වෙන්නෙ?

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මීලඟ 24 පැය තුළ ඔබට වෙන්න යන්නේ මේ දේවල් - දැන්ම බලන්න!

මීලඟ 24 පැය තුළ ඔබට වෙන්න යන්නේ මේ දේවල් - දැන්ම බලන්න!

හරීන්ගේ ෆෑන්ස්ලා හරීන්ට වහ වැටිලා ඉන්නේ.. මෙන්න අලුත් වීඩියෝව..

හරීන්ගේ ෆෑන්ස්ලා හරීන්ට වහ වැටිලා ඉන්නේ.. මෙන්න අලුත් වීඩියෝව..