සියල්ල රෙඩී - දැන් තියෙන්නේ ගහන්න විතරයි.. දිනුම කාට ලැබෙයි ද?. ලෝකයම පුල පුලා ආසාවෙන් බලා සිටින හෙට වෙන දේ මෙන්න. (PHOTOS)
By krishani
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (19) දිනයේ පැවන් වෙයි.
ඒ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි.
අහමදාබාද් හිදී පැවැත්වෙන මේ අවසන් මහා තරගයට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය සූදානම් කර ඇත.
බලන්නකෝ ඒ කොහොමද කියලා,


