ලංකාවට ලෝක බැංකු සහය.

Sri Lanka World Bank
By Hashini Oct 16, 2023 03:18 AM GMT
Hashini

Hashini

Report

ලෝක බැංකුව විසින් ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමිනි.

මෙහි පළමු වැඩසටහන එළඹෙන 20 ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.


ReeCha