වාහනවල ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani Jun 29, 2022 04:23 AM GMT
krishani

krishani

Report

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල නිවේදනය කරයි.

ඒ අනුව ලබන ජූලි මස 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරනු ඇති අතර බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිස ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha