බස් එක වේගෙන් යනවනම් ඉතුරු සල්ලි දුන්නේ නැත්නම් මෙන්න මේ අංකයට කියන්න

Report

අනාරක්ෂිත රිය ධාවනය, නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම ඇතුළු පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් මතු වන ගැටලු ගැන එසැණින් දැනුම් දීම සඳහා මගී ජනතාවට වට්ස්ඇප් අංකයක් හදුන්වාදීමට ජාතික ගමනා ගමන කොමිසම පියවර ගෙන ඇත.

ඒ අනුව යම් බස් රථයක ගමන් ගන්නා ඕනෑම අයකුට 071 259 55 55 අංකයට වට්ස්ඇප් මඟින් සිය පැමිණිල්ල ඒ අවස්ථාවේදීම යොමු කිරීමට හැකියාව ලැබේ.

ගුරුවරු අපේ දෙවිවරු SMS ගහන්න බෑ කීව එක වැරදියි - සී.බී රත්නායකට දුක හිතිලා

ගුරුවරු අපේ දෙවිවරු SMS ගහන්න බෑ කීව එක වැරදියි - සී.බී රත්නායකට දුක හිතිලා

ආරක්ෂිත සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යෑම අරමුණු කරගනිමින් මහජනතාව දැනුම්වත් කිරීමේ මෙම නව වැඩපිළිවෙළ කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පළෙන් ඊයේ (31) ආරම්භ විය.

එහිදී පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේ නව අංකය ගැන දැනුම්වත් කෙරිණි.

ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න

ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න