ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

Report

තීරු බදු නිදහස් වෙළඳසැල්වලින් විශාල ප්‍රමාණයක මත්පැන් බෝතල් රැගෙන ගිය ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව විනයාත්මක ක්‍රියාමාර්ග ගෙන ඇත.

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

දැනටමත් ඔවුන් වහාම වෙනත් ස්ථානවලට මාරු කිරීමට පියවර ගෙන ඇත.

ආනයනික මත්පැන් බෝතල් තිහකට ආසන්න ප්‍රමාණයක් බදු නිදහස් වෙළඳසැල්වලින් රැගෙන යාම මෙම ක්‍රියාමාර්ගවලට මූලික හේතුව ලෙස සලකා ඇත.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

මෙවැනි ක්‍රියාවලි කිහිප වතාවක් සිදුවී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.