රෝහිත අබේගුණවර්ධනගේ බෑනාට ඇප

Report

ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩිට ඇප නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළ බව සඳහන්.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

ඔහු ඉකුත් 24 වන දින පොලිසියට භාර වූ අතර අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව මතයි.

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

එසේම අඳාළ අධිකරණ කටයුත්තටම පෙනී සිටීමට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝසමක් මගින් ඇප ලබා ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික බුද්ධික විතානද අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත් මෙහිදී රෝහිත අභයගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ලක්ෂ විස්සක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?