තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

Report

අමෙරිකාව සමග ඉදිරි ගනුදෙනු පහසු කර ගැනීමට එරටින් තෙල් මිලදී ගැනීම සුදුසුද?

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වන එස් අමරසේකර මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

"අලුත් මිල ගණන් ගැන මගේ අවබෝධයක් නෑ.නමුත් මමත් පෙට්‍රල් සංස්ථාවේ කාලයක් වැඩ කරා.ඒ කාලෙත් අපි ටෙන්ඩර් කරා.ඒත් අපි එහෙම කරේ නෑ මොකද අරාබියෙන් එන තෙල් වලට වඩා ඇමරිකාවෙන් ගන්න තෙල් ගණන් වැඩියි.

එහෙම වුනොත් ඇමරිකා තීරු බදු වලින් අපිට ඩොලර් බිලියනයක පාඩුවක් වෙනවා කියමු එහෙන් තෙල් ගන්න නිසා ඩොලර් බිලියන දෙකක පාඩුවක් වෙනවා.නිකන්ම ආවට ගියාට තීරණ ගන්න බෑ. ගණන් බලන්න ඕනේ.අපිට එන වාසි අවාසි නොබලා තීරණ ගැනීමෙන් රට තිබුණටත් වඩා අමාරු තත්ත්වයකට යන්න පුලුවන්"