බදු අඩු කරගත්තට රනිල්ගෙන් ආණ්ඩුවට තුති

Report

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙයි.

එම නිවේදනයට අනුව තීරු බදු අඩු කරගැනීම සම්බන්ධයෙන් රජයට විශේෂ ස්තූතිය පිරිනමන බව සඳහන් වෙයි.

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

Gallery